gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජපන් ජීවිතය අපිට සමීප කළ "නයෝමි චන්" දරු ප්‍රසූතියේදී අවාසනාවන්ත ලෙස ජීවිත ගමනට සමුදෙයි!

ජීවිතය කෙතරම් අවිනිශ්චිතදැයි යන්න යළි යළිත් පසක් කරමින්, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මෙරට දහස් සංඛ්‍යාත සමාජ මාධ්‍ය පරිශීලකයන්ද දැඩි කම්පනයකට පත්කළ පුවතක් පසුගිය නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ වාර්තා විය. ඒ, තමන්ගේ කුලුඳුල් දරුවා මෙලොවට බිහිවන දිනය මඟබලාගෙන, අතිශය සුන්දර පවුල් ජීවිතයක් ගතකරමින් සිටි ජනප්‍රිය යූටියුබ් සහ ටික්ටොක් නිර්මාණකාරිනියක වන 'නයෝමිචාන්' හෙවත් ආශා නයෝමි වීරවර්ධනගේ හදිසි අභාවයයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka