බස් රථ තුනක් එකට හැපී බිහිසුණු අනතුරක්... පහක් මරුට!
ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 50ක් පමණ පිරිසක් රෝහල් ගත කර ඇත.
මේ පුවත තව අයට බලන්න
බස් රථ තුනක් එකට හැපී බිහිසුණු අනතුරක්... පහක් මරුට!
2026-11-10T11:57:00+05:30
Gossip Lanka Hot News





