gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මම මේ රටට සුවිශාල සේවයක් කළා… ගෝඨා එළවන්න මුලින්ම ගෝල්ෆේස් වැටලුවෙත් මං…! – එස්.එම්. මරික්කාර්…

S.M. Marikkar
තමන් ජනතා නියෝජිතයෙකු ලෙස රටට සුවිශාල සේවයක් කළ බවත් 2010 සිට අඛණ්ඩව ජනතාව තමා පාර්ලිමේන්තුවට තෝරාපත්කර එවන්නේ ඒ නිසා බවත් සජබ නි. ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පළමු විරෝධතාව සංවිධානය කිරීමට සජබ සමග නායකත්වය දුන්නේ තමන් බවත් ඔහු ප්‍රකාශ කරයි.

රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචාවලට එරෙහිව මෙන්ම රට බංකොලොත් කිරීමට විරුද්ධව තමන් හඬ නැඟූ බවත් ඒ නිසාම 2025 වසරේ සුනාමියක් පැමිණ විපක්ෂය සෝදාගිය අවස්ථාවේ පවා ජනතාව තමන් පාර්ලිමේන්තුවට එවූ බවත් එස්.එම්. මරික්කාර් පෙන්වා දෙයි.

සබජ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් එස්.එම්. මරික්කාර් මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka