gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ටයර් රුවන් එල්ලිලා මැරුණේ පෙරේරලාගේ කැසිනෝව නිසා?

කිරිබත්ගොඩ ප්‍රකට ටයර් ව්‍යාපාරිකයෙක් වූ රුවන් බණ්ඩාර (ටයර් රුවන්) අද (16) අලුයම සියදිවි නසාගෙන තිබේ. ඔහු කැසිනෝ ක්‍රීඩාවට නැඹුරුව සිටි අයෙක් බවත්, Bally's කැසිනෝවේ යාවජීව සාමාජිකයකු ලෙස සාමාජික අංක 1895 යටතේ ඔහු නිතර කැසිනෝ ක්‍රීඩාවේ යෙදී ඇති බව පැවසේ.

මියගිය අය මියයෑමට පෙර දිනයේදී Bally's කැසිනෝවේ රූලට් නැමැති ප්‍රසිද්ධ කැසිනෝ සූදු ක්‍රීඩාවේ යෙදී ඇති බවත්, ඔහු ඉන් කෝටි ගණනක මුදලක් පරාජයට පත්ව ඇතැයි වාර්තා වේ.

Bally's කැසිනෝවේ කැසිනෝ ක්‍රීඩා කර පරාජයට පත්ව මෙලෙස සිය දිවිනසාගත් පළමු අය මොහු නොවන අතර මීට පෙරද අවස්ථා කිහිපයකදී ව්‍යාපාරිකයන් සියදිවි නසාගෙන තිබිණි.

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ අංක 34 දරන ස්ථානයේ පිහිටි මෙම කැසිනෝ ආයතනය 1995 වසරේ සිට ක්‍රියාත්මක වේ.

 ව්‍යාපාරික ධම්මික පෙරේරා මීට පෙර Bally's හි හිමිකරු ලෙස කටයුතු කර තිබේ.

කෙසේවුවද, වසර 2022 ජුනි මාසයේන් පසුව Bally's කැසිනෝව ඔහුගේ සහෝදර අනුරාධ පෙරේරාගේ නමට ලියාපදිංචි කර තිබූ බව සඳහන් වේ

එම කැසිනොවේ වර්තමාන කළමනාකාරීත්ව අනුරාධ පෙරේරා (Bally's Limited සභාපති), රාහුල් අත්තනායක (CHRO), ටෝනි මැක්මිලන් (ප්‍රධාන විධායක නිලධාරී (CEO), කමල් ජයරත්න (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී) හා තුෂාර කුලතුංග (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී) යන අය විසින් දරණ බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka