gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කොළඹට මිලි ලීටර් 30ක් නෙමෙයි 120ක් වැස්සක් දරන්න පුළුවන්.. කානු ටික සුද්ද කරගන්න බැරි බල්තසාර් බොරු පිඹිනවා…! – පාඨලී චම්පික…

කොළඹ වැසි ජල පද්ධතියට පැයය මිලි ලීටර් 30කට වැඩි වැස්සක් දරාගත නොහැකි බවට නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

කොළඹ සියලු ජල මාර්ග පැයකට මිලි ලීටර් 120ක එනම් ඈ ප්‍රකාශ කළ අගයට වඩා සිව් ගුණයක ජල ධාරිතාවක් දරාගත හැකි ආකාරයට වැඩි දියුණු කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

එම එම පද්ධතිය දිනකට මිලි ලීටර් 476ක ජල ධාරිතාවක් දරාගත හැකි බවද එවැනි දැඩි වැස්සක් මෑත කාලයේ වාර්තා නොවූ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

වසර දෙකකට පසු නගරාධිපතිනිය හැටපොළක් ජලය අවහිර වන ස්ථාන සොයා ගත්තේ යැයි පැවසුවද එහි වරද ජල අපවහන පද්ධතිය නඩත්තු නොකළ නගර සභාව භාරගත යුතු බවද මේ නිසා ජනතාවගේ දේපළ, යානා වාහනවලට සිදුවූ අති විශාල හානියට ඔවුන් වන්දි ගෙවිය යුතු බවද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka