ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කරන්න ගිය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අනුරාධපුරයේදී මුහුණ දෙන්න වුණු අමිහිරි අත්දැකීම....
ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කිරීමට යන ගමනේදී අනුරාධපුරයේදී තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා.
ඒ මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු විසින් තිත්තගල්ලේ හිමි ඇතුළු පිරිස සමඟ බහින්බස්වීමක් ඇති කර ගත්තේය.
ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කරන්න ගිය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අනුරාධපුරයේදී මුහුණ දෙන්න වුණු අමිහිරි අත්දැකීම....
2026-10-01T12:16:00+05:30
Gossip Lanka Hot News