gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නව පනත් මගින් පොලිසියට තවත් බලය අතිශය භයානකයි… හෝමාගම පොලිසියේ මිය ගිය තරුණයා කියාදෙන පාඩම එයයි…! – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාමෙන් නැවත තහවුරු කරන්නේ නීතිය බලාත්මක කරන ආයතන වෙත පරික්ෂාවෙන් තොර බලය ලබාදීමේ ආදීනව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

අත්අඩංගුවට ගැනීමේ සහ පරික්ෂාවට ලක්කිරීමේ බලතල ප්‍රමාණාත්මක පරික්ෂාවකට සහ සංයමයකට යටත්විය යුතු මන්දැයි එය පසක් කර දෙන බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රමාණය ඉක්මවූ බලතල සහ ප්‍රමාණවත් නොමැති සංයමයක ප්‍රතිඵලය වන්නේ වධ හිංසා පැමිණවීමේ සහ ඊට දඬුවම් නොවිඳ සිටීමේ සංස්කෘතිය තව දුරටත් බලාත්මක වීමයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka