gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තරුණියකට අතවර.. මාලිමා මන්ත‍්‍රී රිමාන්ඩ්..

තම ව්‍යාපාරික ආයතනයේ සේවය කළ විසි හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී දිනේෂ් විජේසිංහ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන බිස්කට් නිෂ්පාදන සමාගමක බෙදාහැරීමේ ඒජන්සියක සේවය කළ තරුණ සේවිකාවකට මෙම අතවරය සිදු කර ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි. 

එම පැමිණිල්ල පාදක කරගනිමින් නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් භාරයට ගෙන ඇත.

පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka