gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බෙදුම්වාදී සිහින බොඳවෙයි… චෙම්මනි සමූහ මිනී ඝාතනයක් නෙමෙයි… ස්වභාවික විපතක්… අවමංගල චාරිත්‍රත් කරලා… මහාචාර්ය රාජ් සෝමදේව අධිකරණයට දැනුම් දෙයි…!

චෙම්මනි සමූහ මිනී වළෙන් සොයාගත් මළ සිරුරු බෝවන රෝගයකින් හෝ ස්වාභාවික විපතකින් මියගිය පුද්ගලයන්ගේ විය හැකි බවට මානව විද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

යාපනයේ පළවන උදයන් පුවත්පත ප්‍රකාශ කරන පරිදි මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් යාපනය අධිකරණයට වාර්තාවක්ද ඉදිරිපත් කර තිබේ.

2025 වසරේ ආරම්භ වූ කැණීම් කටයුතු අතරතුර මිනිස් ඇටසැකිලි 580කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බවත්, ඒ අතර ළමයින්ගේ සහ බිලිඳුන්ගේ ඇටසැකිලි ද වන බවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම මිනී වළ ආශ්‍රිතව එම අවස්ථාවල අවමංගල චාරිත්‍රද ඉටුකර ඇති බවට සාක්ෂි හමුවී ඇතැයිද මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙයි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka