gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල් – සජිත් අද එකම වේදිකාවක!

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ( DSSPA Alumni Club ) විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත” විද්වත් කතිකාව අද (17) පස්වරු 02.00 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයින් රැසක් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව සඳහන්.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka