gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු වැස්සට තෙමිලා!

කොළඹ නගරයට පෙරේදා (15 වැනිදා) ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු රැසක් තෙමී ඇතැයි වාර්තා වේ. ඉපැරැණි අධිකරණ ගොඩනැගිල්ලක් වන කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත්දා කඩා වැටුණු අතර, අනතුරුව නඩු ගොනු කන්ටේනර් බහාලුම්වල දමා තිබියදී එලෙස වර්ෂාවට හසුව ඇතැයි ද පැවසේ.

එලෙස තෙතබරිත වූ නඩු ගොනු අව්වේ දමා වියළා ගැනීමට එහි සේවකයන් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka