නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් තිස්ස කුට්ටිආරච්චිට කැඳවීමක්!
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චිට දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වේ. ඒ, නීති විරෝධී ලෙස මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් තැන්පත් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලවය.
ඔහුට ඊයේ (08) දිනද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දන්වා තිබූ බවත් ඔහු එහි පැමිණ නැති බවත් වැඩිදරටත් වර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් තිස්ස කුට්ටිආරච්චිට කැඳවීමක්!
2026-09-09T09:20:00+05:30
Gossip Lanka Hot News






