මහින්දයි ශිරන්තියි සිරගෙදර ඇතුළටම වාහන දාගෙන යන්නේ කොහොමද? රාජපක්ෂලාට වෙනම නීතියක්ද?
එයාර්බස් මහා මගඩියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාව බැලීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර, ඒ අතර ඔහුගේ දෙමව්පියන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙපළද දිනපතා බන්ධනාගාරය වෙත පැමිණෙන ආකාරය මාධ්‍ය වාර්තා හරහා නිරන්තරයෙන් දක්නට ලැබෙනවා.
මහින්දයි ශිරන්තියි සිරගෙදර ඇතුළටම වාහන දාගෙන යන්නේ කොහොමද? රාජපක්ෂලාට වෙනම නීතියක්ද?
2026-09-09T09:02:00+05:30
Gossip Lanka Hot News