මට ආයෙ මේ රට භාරගන්න බෑ... හැම වෙලාවේම බලය නෑ – හිටපු ජනපති රනිල් වික්රමසිංහ කියයි
තරුණ පිරිසක් හමුවෙමින් අදහස් දක්වමින්, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නැවත වරක් රටේ පාලන බලය භාරගැනීමට කිසිදු අභිලාෂයක් නොමැති බව අවධාරණය කර සිටියි.
“මට ආය මේ රට භාරගන්න බෑ. හැමවෙලාවේම බලය නෑ. බලය අතඇරලා විපක්ෂයේ ඉඳන් බලය අල්ලන්න ඕන,” යැයි ඔහු පවසා තිබේ.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා දැරූ අභියෝගාත්මක ප්රයත්නය සිහිපත් කරමින්, දේශපාලන බලය ස්ථිර දෙයක් නොවන බවත්, ඉදිරි කාලයේදී විපක්ෂයේ සිට රටේ දේශපාලනය නැවත ගොඩනැගීමට කැපවිය යුතු බවත් රනිල් වික්රමසිංහ මහතා තරුණ පිරිසට අවවාද කර ඇත.
මේ පුවත තව අයට බලන්න
මට ආයෙ මේ රට භාරගන්න බෑ... හැම වෙලාවේම බලය නෑ – හිටපු ජනපති රනිල් වික්රමසිංහ කියයි
2026-09-17T20:40:00+05:30
Gossip Lanka Hot News






