හූතින් රතු මුහුද අල්ලාගෙන Bab el-Mandeb වසා දමයි... ලෝකයම යලි අර්බුදයක... තෙල් මිල ක්‍ෂණිකව ඉහලට!
ඉරාන හිතවාදී යේමනයේ හුති සටන්කාමීන් එරට ප්‍රධාන වරාය නගරයක් වන මොකා (Mocha) නගරයේ පාලනය සියතට ගෙන, රතු මුහුදු තීරයේ පිහිටි උපායමාර්ගික දූපත් කිහිපයක් දෙසට සිය ගමන් මඟ තහවුරු කරගෙන ඇත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට මැතිවරණයෙන් අනතුරුව ඉරාන යුද්ධය නිමාවට පත්වනු ඇතැයි ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව මෙම තීරණාත්මක සිදුවීම වාර්තා වී තිබේ.
හූතින් රතු මුහුද අල්ලාගෙන Bab el-Mandeb වසා දමයි... ලෝකයම යලි අර්බුදයක... තෙල් මිල ක්‍ෂණිකව ඉහලට!
2026-09-11T10:22:00+05:30
Gossip Lanka Hot News