ආදරණීය පුතා වෙනුවෙන් අනුරාධපුරයේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ පැමිණියා!
ආණ්ඩුවේ ජනපීඩක ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ජනතා අපේක්ෂා දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගණයේදී සංවිධානය කරනු ලැබූ මහා ජන රැලිය වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.
පක්ෂයේ ක්‍රියාකාරීන් සහ දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත ජන රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා පැමිණ ඇත්තේ විශේෂ අවධානයක් දිනා ගනිමිනි.
මේ පුවත තව අයට බලන්න
ආදරණීය පුතා වෙනුවෙන් අනුරාධපුරයේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ පැමිණියා!
2026-09-12T17:01:00+05:30
Gossip Lanka Hot News






