gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බෝට්ටු ස්කිපර්වරයා ඝාතනය කර ඕලුගලගේ නිවසට හිස ගෙන යාමට ආ කුලී ඝාතකයන් දෙදෙනෙක් අල්ලයි... කපන්න ගෙනා කඩුත් හසුවේ!

රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්සේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට උපාය දූතයා ලෙස කටයුතු කළ බෝට්ටු ස්කිපර්වරයා ඝාතනය කර, ඔහුගේ හිස අදාළ වැටලීමට නායකත්වය දුන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවසට ගෙන ගොස් තැබීමේ අමානුෂික කොන්ත්‍රාත්තුව භාරගත් පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු කඩවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka