“සාක්කි වහන්න මගේ පුතාව හිරගෙදරදී මරන්න හදනවා” - හරක් කටාගේ ජීවිතය බේරා ගැනීමට තාත්තා සටනට බසී....
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක (හරක් කටා) නමැත්තාගේ ජීවිතයට හානි කරමින් සාක්ෂි වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් ඔහුගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
“සාක්කි වහන්න මගේ පුතාව හිරගෙදරදී මරන්න හදනවා” - හරක් කටාගේ ජීවිතය බේරා ගැනීමට තාත්තා සටනට බසී....
2026-09-25T08:26:00+05:30
Gossip Lanka Hot News