රත්මලානේ බෝම්බ ප‍්‍රහාර දෙකක්... එකක් පුපුරයි
රත්මලාන, ශ්‍රී ඥානේන්ද්‍ර පාරේ පිහිටි නිවසක් ඉලක්ක කර ගනිමින් අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව පොලිසිය තහවුරු කළේය.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් වැඩිදුර විමර්ශන පවත්වයි.
පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇත.
මේ පුවත තව අයට බලන්න
රත්මලානේ බෝම්බ ප‍්‍රහාර දෙකක්... එකක් පුපුරයි
2026-08-05T09:59:00+05:30
Gossip Lanka Hot News





