gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද, ගෝඨාභය සහ නාමල් සමඟ සීනිගම දී දේව කන්නලව්වකට සහභාගි වෙයි... මෙයට රෝහිත අබේගුණවර්ධනත් එක්වෙයි!

හික්කඩුව ආසන්නයේ පිහිටි ඓතිහාසික සීනිගම දෙවොල් දේවාල පරිශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ ආශීර්වාද පූජා කර්මයට සහභාගි වීමට ඊයේ (22) දින අවස්ථාව හිමි වූ බව රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

වර්තමාන රජයේ පළිගැනීම් සහ වෛරී දේශපාලනය වෙනුවෙන් රටම විපක්ෂයක් ලෙස පෙළ ගැසෙන මෙම මොහොතේ, අයුක්තියට හා අසාධාරණයට ලක්වූවන් උදෙසා යුක්තිය ඉෂ්ට කරදීමේ අරමුණින් මෙම ආගමික කටයුතු සිදු කිරීමට අදිටන් කරගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

මෙම අවස්ථාව සඳහා පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka