gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි සතියේදී විපක්ෂයේ හොරා කෑ පෝලිමක් අත්අඩංගුවට ගන්න සූදානම්... මෙන්න හෙළිවූ තොරතුරු...

ඉදිරි සතියේදී දේශපාලනඥයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව වි මවුරට පුවත්පත වාර්තා කරනවා.

එම පිරිස අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හිටපු දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙහිදී ඉකුත් ආණ්ඩු කාලවලදී සිදුවූ වංචා දූෂණ කිහිපයක් මුල් කරගෙන සිදුකරනු ලැබ තිබූ විමර්ශනවලින් අනතුරුව මෙම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට තීරණය වී ඇති බවක් දැනගන්නට තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka