බන්ධනාගාර ගතව සිටින බැලුම්ගල හිටපු මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට විදෙස්ගතව සිටින ජාවාරම්කරුවෙක්ගේ ගෝලයෙකුගෙන් ගුටි පූජාවක්!
නෙත් FM ‘බැලුම්ගල’ ගවේෂණාත්මක වැඩසටහනේ හිටපු මාධ්‍යවේදී චාමිකර බණ්ඩාර කළුතර බන්ධනාගාරය තුළදී දැඩි පහරදීමකට ලක්ව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ප්‍රහාරයෙන් ඔහුගේ කන සහ කට ප්‍රදේශයට බරපතල ලෙස හානි වී ඇති බව වාර්තා වේ.
ඩුබායි හි සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් වූ ඔහු, පසුව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
බන්ධනාගාර ගතව සිටින බැලුම්ගල හිටපු මාධ්‍යවේදී චාමිකර බණ්ඩාරට විදෙස්ගතව සිටින ජාවාරම්කරුවෙක්ගේ ගෝලයෙකුගෙන් ගුටි පූජාවක්!
2026-08-30T08:58:00+05:30
Gossip Lanka Hot News