gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඇගේ වයස අවුරුදු 46ක්.

ඇය නිවසේ සිටියදී හදිසියේ රෝගී වීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

 කලක් රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට එක් වූ ඇය, “වහින්න මුතු වැස්සක්” ටෙලි සිතුවමේ කළ චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට සමත් වූවාය.

ඉන් අනතුරුව මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේද සක්‍රීයව කටයුතු කළ ඇය, ඒ ක්ෂේත්‍රය තුළද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියාය.

ඇය මෑත කාලීනව පැවති නිරූපණ සහ රූ රැජින තරග ආශ්‍රිත වැඩසටහන්වලට ද සහභාගී වෙමින් සිටියාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka