කමේනිගේ අවමගුලට සහභාගී වන රටවල් 13 කින් ට්‍රම්ප් පලිගන්න හදයි!
බටහිර ආසියානු කලාපයේ පවතින දේශපාලන අර්බුදය නවමු සහ සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇති පසුබිමක, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය ඉලක්ක කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය දැඩි රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
කමේනිගේ අවමගුලට සහභාගී වන රටවල් 13 කින් ට්‍රම්ප් පලිගන්න හදයි!
2026-07-06T08:07:00+05:30
Gossip Lanka Hot News






