gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තැඹිලි ලහිරුගේ නිවසට ගිනි තබයි

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ‘තැඹිලි ලහිරු’ නමැත්තාගේ මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

සිද්ධිය වන අවස්ථාවේදී නිවස තුළ කිසිවෙකුත් නොසිටි බවත්, ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka