අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත නිල වශයෙන් භාර දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් තහවුරු කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි
2026-07-21T13:04:00+05:30
Gossip Lanka Hot News






