gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවේ මිසයිල තොග අවසන් වෙයි - ඉරානය සමග දිගටම යුද්ද කරන්න බැරිලු!

ඉරානය සමඟ පූර්ණ පරිමාණයේ යුද්ධයකට අවතීර්ණ වීමට ඇමරිකා එක්සත් ජනපදය සතුව ප්‍රමාණවත් මිසයිල තොග නොමැති බවට එරට ආරක්ෂක අංශ නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ. පෙන්ටගනයේ මිසයිල තොග සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ටෙහෙරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් සීමා වීමේ අවදානමක් පවතින බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka