gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් මහනුවර රේස් පැද්දා කිවුවේ මහ පොළව උහුලන්නේ නැති බොරුවක් ලු!

නාමල් රාජපක්ෂ සමාජයට පේන්න තියෙන අවස්තාව ආවරණය කිරීම වෙනුවෙන් මහනුවර රේස් පැදපු බවට බොරු ප්‍රබන්ධ නිර්මාණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

ජන හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ,

“ඇත්ත නාමල් දිහා බලපු අපේ ඇස් ඉස්සරහා වෙනත් තිරපටයක් දාලා නාමල්ව වෙනස් විදිහකට මේ සමාජයට පෙන්නුවේ. ඒ වෙනුවෙන් තමයි අර ලැම්බෝගිනි කතාව ගොඩනැගුවේ. මහනුවර රේස් පැදපු බොරු ප්‍රබන්ධ නිර්මාණය කළේ.

නාමල්ගේ මල්ලි ආණ්ඩුවේ ඩොලර් මිලියන තුන්සිය අසූවක් වියදම් කරලා හොයාගන්න බැරි රොකට් එකක් යැවුවා කියලා බොරු කතා ගොඩනැගුවේ ඒ වෙනුවෙන්.

බල්ලගේ කරේ පවුම් අනූවක චේන් එකක් තියනවා වගේ මහ පොළව උහුලන්නේ නැති බොරු කතන්දර නිර්මාණය කළේ නාමල් රාජපක්ෂ සමාජයට පේන්න තියෙන ඉඩ, අවස්තාව ආවරණය කිරීම වෙනුවෙන්.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka