කුරුණෑගල කාර් එක ගිනි ගැනීම ගැන ඇත්ත කතාව එලියට... පොඩි දරුවාට චෝදනා බොරු - පොලිසිය
කාර් රථයක් ගිනි ගන්නා දර්ශණයක් සහ ඒ අසලින් කුඩා ළමයෙකු ගමන් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝව තුලින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදුකර ඇති බවට ගම්‍ය වන ආකාරයේ හඬ පටයක්ද අතුලත්ව ඇත.
කුරුණෑගල කාර් එක ගිනි ගැනීම ගැන ඇත්ත කතාව එලියට... පොඩි දරුවාට චෝදනා බොරු - පොලිසිය
2026-07-16T08:51:00+05:30
Gossip Lanka Hot News