මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකුගේ ‘කණ්ඩායමක්’?
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ කණ්ඩායම් දෙකක් අතර පැවති දීර්ඝකාලීන බල අරගලයක ප්‍රතිඵලයක් බවට සමාජ ජාලවල වාර්තා පල වෙමින් පවතී.
මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකුගේ ‘කණ්ඩායමක්’?
2026-07-10T09:25:00+05:30
Gossip Lanka Hot News