ගියපාර නටපු හැමෝටම ඉඩ දියන්... නැත්තම් ඊළඟ පෙරහැරේ උඹ නෑ! - කංජිපානිගෙන් බස්නායක නිලමේට මරණ තර්ජනයක්!
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වන තිලිණ මධුසංඛ මහතාට, විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් (KPI) යැයි කියාගත් පුද්ගලයකු දුරකථනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
ගියපාර නටපු හැමෝටම ඉඩ දියන්... නැත්තම් ඊළඟ පෙරහැරේ උඹ නෑ! - කංජිපානිගෙන් බස්නායක නිලමේට මරණ තර්ජනයක්!
2026-07-22T10:38:00+05:30
Gossip Lanka Hot News