gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්... යුක්රේන යුද්ධය අවසානය ආසන්නයි... කළු මුහුදේ බලය රුසියාව අල්ලයි!

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. රුසියානු හමුදා මේ වන විට කළු මුහුදේ පූර්ණ බලය තහවුරු කරගෙන ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් හරහා සුමි , කාර්කිව් සහ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් යන ප්‍රදේශවලට වේගයෙන් ඇතුළු වෙමින් සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka