"මගේ සැමියාට වද දෙන්න එපා..." - සලේ බිරියගෙන් ජනපතිට ලියුමක්!
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 35882/24 දරන නඩුවේ තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ නම් කර ඇති පසුබිමක, ඔහුගේ බිරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.
"මගේ සැමියාට වද දෙන්න එපා..." - සලේ බිරියගෙන් ජනපතිට ලියුමක්!
2026-06-01T10:54:00+05:30
Gossip Lanka Hot News





