කොළඹ සුසාන භූමියක සැඟවූ රහස් අවි තොගයක් හෙළිවේ: 'මාවත්තේ චාමර' දුන් ඔත්තුවෙන් මෙරට ප්‍රථම මිනි ඌෂී අවිය හසුවෙයි
කොළඹ මාදම්පිටිය පොදු සුසාන භූමියේ වළදමා තිබූ අති නවීන ගිනි අවි තොගයක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.
මෙරටදී මෙතෙක් කිසිදු පොලිස් ඒකකයකට හමු නොවූ මිනි ඌෂී (Mini Uzi) වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ තුනක් මීට අයත් වේ.
කොළඹ සුසාන භූමියක සැඟවූ රහස් අවි තොගයක් හෙළිවේ: 'මාවත්තේ චාමර' දුන් ඔත්තුවෙන් මෙරට ප්‍රථම මිනි ඌෂී අවිය හසුවෙයි
2026-06-03T09:39:00+05:30
Gossip Lanka Hot News