කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයෙන් කොළ පාට පටියක් සොයා ගනී!
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයේ තිබී කොළ පාට පටියක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (2) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වුවා. එම පටිය රස පරීක්‍ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ කාමරයෙන් කොළ පාට පටියක් සොයා ගනී!
2026-06-03T09:24:00+05:30
Gossip Lanka Hot News





