gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සලේ වෙනුවෙන් නැගිටිමු..’ කොටුවේ විරෝධතාවක්... අඛණ්ඩ සත්‍යග‍්‍රහයක්!

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සහය පළ කරමින් සහ ඔහුව වහාම නිදහස් කරන ලෙස බලකරමින් හෙට (08) දින පෙරවරුවේ විශේෂ මහජන විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 

"සලේ වෙනුවෙන් නැගී සිටිමු" (Standup for Sallay) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය කොටුව දුම්රිය පල ඉදිරියේදී පෙරවරුවේ පැවැත්වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ පීඩාකාරී සහ පක්ෂග්‍රාහී විමර්ශන ක්‍රියාවලියෙන් සුරේෂ් සලේ මහතාව වහාම නිදහස් කළ යුතු බවත්  සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් විරෝධතාකරැවන් ඉල්ලා සිටිති.

මේ සමගම අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka