සටන් විරාමය සුණුවිසුණු කරමින් ඉරානය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මූස් සමුද්‍ර සන්ධිය යළි වසයි
දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානයේ IRGC පවසයි.
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඉරානය මෙසේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැව් විදෙස් වාර්තාවල දැක්වේ.
සටන් විරාමය සුණුවිසුණු කරමින් ඉරානය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝර්මූස් සමුද්‍ර සන්ධිය යළි වසයි
2026-06-21T07:52:00+05:30
Gossip Lanka Hot News