gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඔහු නිවැරදි නම් සලේ ශක්තිමත්ව නඩුවට මුහුණ දිය යුතුයි-අපව රඳවා තබාගත් සලේ ඒ බව හොඳින්ම දන්නවා” - නීතිඥ හිජාස් හිස්බුල්ලා කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 22ක් ඇප නොමැතිව රඳවා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසන්නේ, සුරේෂ් සලේ නිවැරදිකරුවකු නම් ඔහු ශක්තිමත්ව සිට නඩුවට මුහුණ දිය යුතු බවයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

“ඔහු නිවැරදිකරු නම්, සලේ ශක්තිමත්ව සිටිමින් තමන්ගේ නඩුව වෙනුවෙන් සටන් කළ යුතුයි.

අපි කළෙත් ඒකමයි. අපි යාච්ඤා කළා, ව්‍යායාම කළා, පොත්පත් කියෙව්වා, අපේ නීතිඥවරුන් හමුවුණා, වගේම අපේ නඩුවලට මුහුණ දීලා සටන් කළා. අපව රඳවා තබාගත් සලේ හොඳින්ම දන්නවා එදා අපිට තිබුණු තත්ත්වය අද ඔහුට තියෙන තත්ත්වයට වඩා බෙහෙවින්ම දරුණු එකක් කියලා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka