"අංගොඩ රෝහලටත් බැරි අයව දම්වැල් දාලා හරි පාලනය කරන්න වෙනවා" - මිල්ලනියේ ගින්න මැද සෙනෙහසේ කැදැල්ලේ පාලිකාවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි "මව්පිය සෙවණ - සෙනෙහසේ කැදැල්ල" මානසික නිවාසයේ මෑතකදී හටගත් ගින්නත් සමඟ එහි නීත්‍යානුකූල භාවය සහ නේවාසිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
"අංගොඩ රෝහලටත් බැරි අයව දම්වැල් දාලා හරි පාලනය කරන්න වෙනවා" - මිල්ලනියේ ගින්න මැද සෙනෙහසේ කැදැල්ලේ පාලිකාවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
2026-06-10T10:23:00+05:30
Gossip Lanka Hot News