gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය කියන්නේ ලීක්වාන් යූ,මහතීර් මොහමඩ්ට නොදෙවනි මොලයක් – සුගීෂ්වර බණ්ඩාර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තම යුතුකම උපරිමයෙන් ඉටු කළ බවත්, එතුමා මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බවත් සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම උපරිම කළා. එතුමා දැන් හරිම කලකිරීමෙන් ඉන්නේ” යනුවෙනි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාව “ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්ට නොදැවෙනි මොළයක්” ලෙස ද සුගීශ්වර බණ්ඩාර මහතා හැඳින්වීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka