gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහයි මාස 6ක සිර දඬුවම්!

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වන ජගත් සමන්ත මහතාට වසර පහයි මාස හයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ජගත් සමන්ත මහතාට මෙම දඬුවම නියම වී ඇත්තේ 2007 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන්.

සිර දඬුවමට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ දහයක (1,000,000) වන්දි මුදලක් ගෙවන ලෙස ද හලාවත මහාධිකරණය විසින් නියෝග කර තිබෙන බව වාර්තා වනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka