gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් “රනිල් සරණං ගච්ඡාමි” තමයි තියෙන එකම විසඳුම..ජනාධිපති ආණ්ඩුව අයින් වෙලා රනිල් මහත්තයාට මුලිකත්වය දෙන්න ඕනේ" - බස් ගැමුණු කියයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වී, රනිල් වික්‍රමසිංහ මහතා මුල් කරගෙන සර්වපාක්ෂික සභාග ආණ්ඩුවක් පිහිටුවීම එකම විසඳුම බවට දේශපාලන ක්ෂේත්‍රයෙන් යෝජනා ඉදිරිපත් වේ.

ගැමුණු විජේරත්න සඳහන් කළේ, “රට මේ තත්ත්වයෙන් ගොඩගන්න නම් ජනපති, ආණ්ඩුව අයින් වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයාව මුල් කරගෙන සභාග ආණ්ඩුවක් හදන එක තමයි කරන්න තියෙන දේ. දැන් ‘රනිල් සරණං ගච්ඡාමි’ තමයි තියෙන එකම විසඳුම” යනුවෙනි.

මේ අතර, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යෑමට ඉඩ ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka