රනිල්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙක් ඩුබායි ගිහින් පාතාල සාමාජිකයින් හමුවෙලා - බටුවත්තේ චාමර හෙළිකරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලයේ වගකිවයුතු තනතුරක් දැරූ පුද්ගලයෙක් ඩුබායි ගොස් පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු මුණ ගැසී ඇති බවට තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇතැයි වාර්තා වේ.
අසර්බයිජානයේ සිට අල්ලාගෙන ආ බටුවත්තේ චාමර ඒ බව හෙළිකර ඇති අතර එසේ රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු බව කියන මෙම පුද්ගලයා තමන්වද මුණ ගැසුණු බව බටුවත්තේ චාමර පවසා තිබේ.
අදාළ පුද්ගලයා ඩුබායි ගොස් පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් මුණ ගැසුණේ කුමන ක්රියාවක් සඳහා දැයි විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසා ඇත.
උපුටා ගැනීම : FB - Sri Lanka Today
මේ පුවත තව අයට බලන්න
රනිල්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙක් ඩුබායි ගිහින් පාතාල සාමාජිකයින් හමුවෙලා - බටුවත්තේ චාමර හෙළිකරයි
2026-05-20T08:01:00+05:30
Gossip Lanka Hot News






