කපිල මරණය : CCTV රෙකෝඩින් වැඩ කරා... තාක්ෂණික ශිල්පියා කියද්දී මහ රෑ නිවසේ නාඳුනන පුද්ගලයෙක් ගැන සාක්ෂි!
තම කාමරයේ පානය කිරීමට ජලය තිබියදීත් මහා රෑ මුළුතැන්ගෙයට පැමිණි ඔහු සේවකයාට හමුවීමත්, අදාළ නිවෙස් දෙකකම එකවර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමත් කපිල චන්ද්‍රසේනගේ මරණය තවත් අබිරහසක් බවට පත් කර තිබේ.
කපිල මරණය : CCTV රෙකෝඩින් වැඩ කරා... තාක්ෂණික ශිල්පියා කියද්දී මහ රෑ නිවසේ නාඳුනන පුද්ගලයෙක් ගැන සාක්ෂි!
2026-05-20T08:50:00+05:30
Gossip Lanka Hot News