ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට... ආයෝජකයින් බියට පත්වේ!
පිිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පෙරේදා දිනයේ පරිගණක වංචාකරුවන් වන විදේශිකයන් 157 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. පසුගිය මාස හතර තුළ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා.
ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට... ආයෝජකයින් බියට පත්වේ!
2026-05-05T09:14:00+05:30
Gossip Lanka Hot News






