gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා නායකයන් නමින් රටේ පාරවල් නම් කිරීම අරඹයි

මහරගම නගර සභාවේ පැවති රැස්වීමකදී මාර්ගයක් නම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. 

මෙම නොසන්සුන්කාරී තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) සාමාජිකයෙකුගේ නමින් මාර්ගයක් නම් කිරීමට ගත් තීරණයකි.

මහරගම මිරිහාන සමගි මාවත ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකුගේ නමින් නම් කිරීමට මහරගම මහ නගර සභාව කටයුතු කර ඇතැයි විපක්ෂය පවසයි.

ඊට විරුද්ධව සභාවේ විපක්ෂ කණ්ඩායම සභාව තුළ විරෝධතාවක නිරත විය.

විරෝධතාව අතරතුර කිසිවෙකු සභා පරිශ්‍රයේ විදුලි විසන්ධි කළද විරෝධතාව අඛණ්ඩව කරගෙන යෑමට විපක්ෂ කණ්ඩායම කටයුතු කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka