gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැලිකඩ OIC පොලිස් අත්අඩංගුවට!

අන්තර්ජාලය හරහා සිදුකළ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි චීන ජාතිකයන් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවේ පසුවූ චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැවත මුදා හැරීම සඳහා, එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් වන මුදලක් ස්ථානාධිපතිවරයා විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka