ඔව් මම පිල්ලෙයාන්ව බලන්න ගියා – ඇයි ප්‍රශ්නයක්ද..? – නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරයි
තමන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාව හමුවීමට ගිය බවත්, එහි කිසිදු වරදක් හෝ ගැටලුවක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවට සෘජු අභියෝගයක් එල්ල කරමින් ඒ මහතා කියා සිටියේ, වත්මන් පාලනයට සැබෑ මහජන මතය උරගා බැලීමට අවශ්‍ය නම් සහ “කොන්දක් තිබේ නම්” වහාම මැතිවරණයක් පවත්වන ලෙසයි.
මේ පුවත තව අයට බලන්න
ඔව් මම පිල්ලෙයාන්ව බලන්න ගියා – ඇයි ප්‍රශ්නයක්ද..? – නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරයි
2026-05-25T06:19:00+05:30
Gossip Lanka Hot News





