gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වනවාසල දුම්රිය අනතුරට පෙර රේල් පාරේ ඇණ ගලවලා - අයෙක් අත්අඩංගුවට!

වනවාසල හා කැලණිය දුම්රිය ස්ථාන අසල දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට ටික වෙලාවකට පෙර පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයකු බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka