gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේන මියගිය දින උදයේ CID යැයි කියමින් පස් දෙනෙක් නිවසට ඇවිත්... අධිකරණයේදී හෙළිවේ!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ දී මියගිය කපිල චන්ද්‍රසේනගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සේවය කළ සේවිකාවක් වන සුබ්‍රහිම් ප්‍රමිලා නම් තැනැත්තිය ඊයේ (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන්නා. ඇය එහිදී සඳහන් කළේ මැයි මස 08 වැනිදා උදෑසන 7.25ට පමණ CID යැයි කියමින් පැමිණි 05 දෙනෙකු නිවස සෝදිසි කළ බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka